පේෂ කර්ම ශිල්පය

අවුරුදු 01
දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කායික ආබාධිත

අන්තර්ගත විෂයයන්

  • මූලික ක්‍රමවේද හා යන්ත්‍ර හදුන්වාදීම
  • නූල් සැකසීම
  • රීඩ්, වීල්ස්, නූල්, ෆර්න්, බොබින් හැදින්වීම හා ඒවායේ කාර්යයන්
  • රෙදි විවීම
  • සර්වියට්, ටවල් සඳහා රටා යෙදා විවීම

ගැහැනු / පිරිමි

  • කාන්තා