මෝටර් රථ පින්තාරු ශිල්පය

අවුරුදු 02
ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත

අන්තර්ගත විෂයයන්

  • මතුපිට සැකසීම
  • තීන්ත ආලේප කිරීම
  • අවසන් ආලේපන (NC ලැකර් / ටොප් කෝට් / 2K)
  • කම්පවුන්ඩ් කිරීම
  • බ්‍රාසෝ කිරීම
  • පොලිෂ් කිරීම

ගැහැනු / පිරිමි

  • පිරිමි