හස්ත කර්මාන්ත ශිල්පය (උණ ලී / පොල් කටු)

අවුරුදු 01
අර්ධ ශ්‍රව්‍යාබාධිත, සෙමෙන් මනස වැඩෙන

අන්තර්ගත විෂයයන්

  • අමුද්‍රව්‍ය හඳුන්වා දීම
  • අමුද්‍රව්‍ය සකස් කිරීම
  • සරළ වියමන් ක්‍රම
  • පොල් කටු ආශ්‍රිත නිර්මාණ
  • උණ ලී ආශ්‍රිත නිෂ්පාදන
  • භාණ්ඩ සකස් කිරීම
  • වර්ණ යෙදීම
  • ඔප දැමීම හා පොලිෂ් කිරීම

ගැහැනු / පිරිමි

  • පිරිමි