ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශීල්පීය

අවුරුදු 01
ශාරීරික ආබාධිත

අන්තර්ගත විෂයයන්

  • වැඩහල් පුහුණුව
  • පෑස්සුම් ක්‍රම / පී.වී.සී. හා ලෝහ නල සම්බන්ධය / යන්ත්‍ර වැද්දුම
  • ශීතකරණ යන්ත්‍ර සඳහා ශීතකරණ ආරෝපණ ක්‍රම
  • ශීතකරණ / වායු සමීකරණ සවිකිරීම හා නඩත්තුව
  • ගෘහ වායු සමීකරණ යන්ත්‍ර නඩත්තුව හා සේවා කිරීම
  • වායු යන්ත්‍ර එකලස් කිරීම
  • යන්ත්‍රවල දොස් නිවැරදි කිරීම / බොඩි උපාංග ප්‍රතිස්ථාපනය කිරීම / විදුලි පරිපථ පිළියෙල කිරීම
  • අධිපීඩන පද්ධතියේ ඇති උපාංග ප්‍රතිස්ථාපනය කිරීම
  • වායු / ශීත වැඩ ඇස්තමේන්තුව සැකසීම
  • ටිංකරිං/ස්ප්‍රේ පේන්ටිං

ගැහැනු / පිරිමි

  • පිරිමි