පාඨමාලාව කාල සීමාව විශේෂත්වය හැඳින්වීම
1 ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශීල්පීය අවුරුදු 01 ශාරීරික ආබාධිත තවත් කියවන්න
2 ගුවන්විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර සහ ආශ්‍රීත උපකරණ කාර්මික ශිල්පය අවුරුදු 02 ශාරීරික ආබාධිත, රෝදපුටු බාවිතා කරන්නන් තවත් කියවන්න
3 ගෙවතු වගා හා කෘෂිකාර්මික ශිල්පය අවුරුදු 02 ශරීරික ආබාධිත, බුද්ධි ඌනතා, සෙමෙන් මනස වැඩෙන තවත් කියවන්න
4 හස්ත කර්මාන්ත ශිල්පය (වේවැල් හා කොහු) අවුරුදු 01 දෘෂ්‍යාබාධිත තවත් කියවන්න
5 හස්ත කර්මාන්ත ශිල්පය (කොසු හා ඉදල්) අවුරුදු 01 මන්දමානසික, සෙමෙන් මනස වැඩෙන තවත් කියවන්න
6 හස්ත කර්මාන්ත ශිල්පය (උණ ලී / පොල් කටු) අවුරුදු 01 අර්ධ ශ්‍රව්‍යාබාධිත, සෙමෙන් මනස වැඩෙන තවත් කියවන්න
7 හස්ත කර්මාන්ත ශිල්පය (විසිතුරු) අවුරුදු 01 මන්දමානසික තවත් කියවන්න
8 වඩු කාර්මික හා ලී කැටයම් ශිල්පය අවුරුදු 02 ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත තවත් කියවන්න
9 පරිගණක පාඨමාලාව අවුරුදු 02 ශ්‍රව්‍යාබාධිත, ශරීරික ආබාධිත, දෘශ්‍යාබාධිත තවත් කියවන්න
10 බතික් නිර්මාණ ශිල්පය අවුරුදු 01 ශ්‍රව්‍යාබාධිත, ශරීරික ආබාධිත තවත් කියවන්න
11 ඇදුම් මැසීමේ ශිල්පය අවුරුදු 02 ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත තවත් කියවන්න
12 ටේලරින් ශිල්පය අවුරුදු 01, 02 ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත තවත් කියවන්න
13 මහන යන්ත්‍ර ක්‍රියාකරවීම (කර්මාන්තශාලා) අවුරුදු 01 ශ්‍රව්‍යාබාධිත තවත් කියවන්න
14 විදුලි ශිල්පය අවුරුදු 01 ශ්‍රව්‍යාබාධිත තවත් කියවන්න
15 පෑස්සුම් ශිල්පය අවුරුදු 01 ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත තවත් කියවන්න
16 මෝටර් රථ පින්තාරු ශිල්පය අවුරුදු 02 ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත තවත් කියවන්න
17 මෝටර් රථ කාර්මික ශිල්පය අවුරුදු 02 ශාරීරික ආබාධිත තවත් කියවන්න
18 පෙදරේරු කාර්මික ශිල්පය අවුරුදු 01 ශ්‍රව්‍යාබාධිත තවත් කියවන්න
19 සිමෙන්ති ආශ්‍රිත නිශ්පාදන ශිල්පය අවුරුදු 02 මන්දමානසික තවත් කියවන්න
20 පාවහන් හා සම් කර්මාන්ත ශිල්පය අවුරුදු 01 ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත තවත් කියවන්න
21 බේකරි හා ආහාර තාක්ෂණය අවුරුදු 01 ශ්‍රව්‍යාබාධිත, කායික ආබාධිත, මන්දමානසික තවත් කියවන්න
22 සම්බාහන චිකිත්සාව අවුරුදු 01 දෘෂ්‍යාබාධිත තවත් කියවන්න
23 රූපලාවන්‍ය ශිල්පය අවුරුදු 01 ශ්‍රව්‍යාබාධිත තවත් කියවන්න
24 පේෂ කර්ම ශිල්පය අවුරුදු 01 දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කායික ආබාධිත තවත් කියවන්න
25 යතුරු පැදි හා ත්‍රී රෝද රථ කාර්මික ශිල්පය අවුරුදු 02 ශ්‍රව්‍යාබාධිත තවත් කියවන්න