අවුරුදු 02

අන්තර්ගත විෂයයන්

  • මූලික පුහුණුව
  • විදුලි සහ මීටර් පද්ධතිය එකලස් කිරීම
  • ද්වි පහර සහ සිව් පහර එන්ජින් සඳහා වූ පොදු උපාංග පිළිසකර කිරීම
  • යතුරු පැදියේ ස්ටියරින් සහ තිරිංග පද්ධතිය සේවා කිරීම
  • සස්පෙන්ෂන් අලුත් වැඩියා කිරීම
  • රෝද පිළිසකර කිරීම
  • යතුරු පැදියේ තිරිංග පද්ධතිය අලුත්වැඩියා කිරීම
  • සිටියරින් පද්ධතිය අළුත්වැඩියා කිරීම
  • නිමි එලවුම සහ චේන් ස්ප්‍රොකට් අළුත්වැඩියා කිරීම
  • සාමාන්‍ය විදුලි පද්ධතිය පිළිසකර කිරීම
  • අධීවොල්ටීය පද්ධතිය සහ වෙනත් විදුලි අයිතම පිළිසකර කිරීම
  • ආලෝක පද්ධතිය සහ නළාව පිළිසකර කිරීම
  • දිවි පහර සහ සිව් පහර එන්ජින් සඳහා වූ පොදු උපාංග පිළිසකර කිරීම
  • සිව්පහර එන්ජිමේ අයිතම පිළිසකර කිරීම
  • ක්ලච් පද්ධතිය පිළිසකර කිරීම
  • ගියර් පද්ධතිය පිළිසකර කිරීම
  • එන්ජිම සුසර කිරීම
  • ත්‍රී රෝද රථ පිළිබඳ දැනුම ලබාදීම
  • බාහිර පුහුණුව

ගැහැනු / පිරිමි

  • පිරිමි

ශ්‍රව්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට වත්තේගම නගරය පසුකර පන්විල මාර්ගයේ කිලෝ මීටර 3.3 ක දුරින් වාවින්න මංසන්ධිය හමුවේ. එහි සිට පන්විල දෙසට මීටර් 400 ක් දුරින් වෘත්තිය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • අධිකාරි,
    වත්තේගම වෘත්තිය පුහුණු ආයතනය,
    වාවින්න,
    වත්තේගම
  • +94 812 476 209
  • +94 812 476 209
  • socialservices.vtiwattegama[at]gmail.com