අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • භාණ්ඩ හා උපකරණ හදුන්වාදීම නඩත්තුව
  • සම වර්ගීකරණය
  • ෆේෂල් කිරීම
  • ෂැම්පු කන්ඩිෂනර් කිරීම
  • හිස කෙස් සඳහා සත්කාර කිරීම
  • කොණ්ඩා කැපීම
  • අනවශ්‍ය රෝම ඉවත් කිරීම
  • මේකප් කිරීම
  • කොණ්ඩා මෝස්තර දැමීම
  • අත් සහ නිය අලංකරණය
  • හිස කෙස් වර්ණ ගැන්වීම
  • හිස කෙස් සෘජු කිරීම
  • ෆර්මින් කිරීම
  • මනාලියන් හැඩ ගැන්වීම
  • නිර්මාණාත්මකව හැඩගැන්වීමේ ක්‍රමවේද
  • රූපලාවන්‍ය කළමනාකරණය

ගැහැනු / පිරිමි

  • කාන්තා

ශ්‍රව්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට වත්තේගම නගරය පසුකර පන්විල මාර්ගයේ කිලෝ මීටර 3.3 ක දුරින් වාවින්න මංසන්ධිය හමුවේ. එහි සිට පන්විල දෙසට මීටර් 400 ක් දුරින් වෘත්තිය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • අධිකාරි,
    වත්තේගම වෘත්තිය පුහුණු ආයතනය,
    වාවින්න,
    වත්තේගම
  • +94 812 476 209
  • +94 812 476 209
  • socialservices.vtiwattegama[at]gmail.com