අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • සම්බාහන ප්‍රතිකාර ක්‍රම සහ නිළ තෙරපුම් ක්‍රම පිළිබඳ ක්‍රම පිළිබඳ න්‍යායාත්මක පුහුණුව
  • සම්භාහන කම සහ විවිධ නිළතෙරපුම් ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව
  • කේසතු මාසයි බෝෂි ඩිංජෝ / සෙන්ජෝ / සියාත්සු ක්‍රම / ශිෂි ඩිංජෝ / ස්කොන් ඩිංජෝ / සෙන්ජෝ / සියාත්සු ක්‍රම / හාකු කෙන් / හාකු ඩිංජෝ ක්‍රම
  • ශුෂෝ හාකු කෙන් / ශුෂෝ හාකු ඩිංජෝ ක්‍රම / නිෂි ඩිංජෝ / සෙසුදා / ගෂෝදා ක්‍රමය
  • අවරි එයාර් බැලූන් ක්‍රමය
  • සිර්ෂ / ගෙල / උරහිස් / භාහු / අත්ල සම්භාහනය
  • කොන්ද සහ කොන්දේ පහළ සම්භාහනය
  • පාද සහ පාද තල සම්භාහනය
  • ලය / උදරය / පූර්ණ ශරීර සම්භාහනය

ගැහැනු / පිරිමි

  • පිරිමි
  • කාන්තා

දෘෂ්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 සීදූව වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මීගමුව පාරේ, සීදූව හන්දිය පසුකර මීගමුව දෙසට කිලෝමීටර් 2.8 ක් ගිය විට හමුවන ලියනගේමුල්ල ග්‍රාමයේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    සීදූව වෘත්තීය පුහුණු ආයතනය,
    ලියනගේමුල්ල, සීදූව
  • +94 112 253 503
  • +94 112 253 503
  • vtcseeduwasrilanka[at]gmail.com