අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • අමුද්‍රව්‍ය හැඳින්වීම හා මූලික ක්‍රියාකාරකම් පුහුණුව
  • පාන් නිෂ්පාදනය
  • පේස්ට්‍රි නිෂ්පාදනය
  • කේක් නිෂ්පාදනය
  • විවිධ බේකරි නිෂ්පාදන

ගැහැනු / පිරිමි

  • පිරිමි
  • කාන්තා

ශ්‍රව්‍යාබාධිත, කායික ආබාධිත, මන්දමානසික

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

  • අධිකාරි,
    තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය,
    තෙළඹුයාය, අඟුණකොළපැලැස්ස
  • +94 473 489 296
  • +94 473 489 296
  • thelembuyayevtc[at]gmail.com