අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • මිනුම් උපකරණ පාවිචිය හා නඩත්තුව
  • අමුද්‍රව්‍ය (ස්වාභාවික සම් /රේක්සීන් / ලයිනින් /ගම්)
  • යන්ත්‍ර හා උපකරණ භාවිතය
  • සම් කැපීමේ තාක්ෂණය (අතින් කැපීම / යන්ත්‍ර මගින් කැපීම / රැහීම)
  • ටූලින් ක්‍රම
  • එම්බෝස් ක්‍රම
  • වර්ණ ගැන්වීම
  • කොටස් එකලස් කිරීම
  • සම් භාණ්ඩ මැසීම
  • සම් භාණ්ඩ නිර්මාණය
  • නව නිර්මාණ

ගැහැනු / පිරිමි

  • පිරිමි
  • කාන්තා

ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 සීදූව වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මීගමුව පාරේ, සීදූව හන්දිය පසුකර මීගමුව දෙසට කිලෝමීටර් 2.8 ක් ගිය විට හමුවන ලියනගේමුල්ල ග්‍රාමයේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    සීදූව වෘත්තීය පුහුණු ආයතනය,
    ලියනගේමුල්ල, සීදූව
  • +94 112 253 503
  • +94 112 253 503
  • vtcseeduwasrilanka[at]gmail.com
2 වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට වත්තේගම නගරය පසුකර පන්විල මාර්ගයේ කිලෝ මීටර 3.3 ක දුරින් වාවින්න මංසන්ධිය හමුවේ. එහි සිට පන්විල දෙසට මීටර් 400 ක් දුරින් වෘත්තිය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • අධිකාරි,
    වත්තේගම වෘත්තිය පුහුණු ආයතනය,
    වාවින්න,
    වත්තේගම
  • +94 812 476 209
  • +94 812 476 209
  • socialservices.vtiwattegama[at]gmail.com