අවුරුදු 02

අන්තර්ගත විෂයයන්

  • ආයුධ හා උපකරණ හැඳින්වීම
  • අමු ද්‍රව්‍ය
  • මූලික මිණුම් වර්ග හඳුන්වා දීම
  • ආරක්ෂණ පිළිවෙත්
  • සිමෙන්ති හා සමභාරක මිශ්‍රණය
  • බදාම මල් පෝච්චි සෑදීම
  • සිමෙන්ති හා කොන්ක්‍රීට්
  • කොන්ක්‍රීට් මල් පෝච්චි සෑදීම
  • තීන්ත වර්ග
  • යාන්ත්‍රික බ්ලොක් ගල් සෑදීම / බිම් ඇතුරුම් ගල් සෑදීම
  • නිෂ්පාදන භාණ්ඩ සඳහා පිරිවැය සැකසීම
  • උද්‍යාන අලංකරණ උපාංග සෑදීම

ගැහැනු / පිරිමි

  • පිරිමි

මන්දමානසික

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 කලවාන වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කලවාන නගරයේ සිට මතුගම මාර්ගයේ කිලෝමීටර් 4.5 ක් පැමිණි පසු වම්පස කලවාන වෘත්තීය පුහුණු ආයතනය හමුවේ.

  • ස්ථානභාර නිලධාරී,
    කලවාන වෘත්තීය පුහුණු ආයතනය,
    පහළ කුකුලේගම, කලවාන
  • +94 452 255 017
  • +94 152 255 017
  • vibhawivti[at]gmail.com
2 අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියෙන් බැස අංක 205, ගම්පහ - කිරිඳිවැල බස් රථයෙන් කිලෝමීටර් අටක් පමණ ගමන් කළ පසු හමුවන බටේපොල මංසන්ධියේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය,
    අමුණූකුඹුර, වතුරුගම
  • +94 332 279 321
  • +94 332 279 321
  • vtiamunkumbura[at]gmail.com