අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • උපකරණ හා ආවුධ හඳුනා ගැනීම
  • අමු ද්‍රව්‍ය
  • සිමෙන්ති හා සමාභාරක මිශ්‍රණ සෑදීම
  • මූලික මිනුම් වර්ග හඳුන්වා දීම
  • ආරක්ෂණ පිළිවෙත්
  • ඉදි කිරීමේ මූලික කාර්යයන්
  • ගඩෝල් බැම්ම / ගල් බැම්ම
  • කපරාරු කිරීම / සුද මැදීම
  • අලංකාර වැඩ කිරීම
  • උද්‍යාන අලංකරන උපාංග සෑදීම
  • සිමෙන්ති ගල්, බිම් ඇතුරුම් ගල් නිෂ්පාදනය

ගැහැනු / පිරිමි

  • පිරිමි

ශ්‍රව්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට වත්තේගම නගරය පසුකර පන්විල මාර්ගයේ කිලෝ මීටර 3.3 ක දුරින් වාවින්න මංසන්ධිය හමුවේ. එහි සිට පන්විල දෙසට මීටර් 400 ක් දුරින් වෘත්තිය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • අධිකාරි,
    වත්තේගම වෘත්තිය පුහුණු ආයතනය,
    වාවින්න,
    වත්තේගම
  • +94 812 476 209
  • +94 812 476 209
  • socialservices.vtiwattegama[at]gmail.com