අවුරුදු 02

අන්තර්ගත විෂයයන්

  • ආයුද / උපකරණ හඳුන්වා දීම හා මිනුම්
  • එන්ජිමට අදාල පද්ධති
  • එන්ජිම නඩත්තුව
  • චැසිය ට අදාල පද්ධති
  • යතුරු පැදි (මූලික)

ගැහැනු / පිරිමි

  • පිරිමි

ශාරීරික ආබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 කැටවල වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට තලාතුඔය මාර්ගයේ අම්පිටිය පසුකර තලාතුඔය දෙසට කිලෝමීටර් 01 ක් දුරින් වෘත්තීය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    කැටවල වෘත්තීය පුහුණු ආයතනය,
    කැටවල, ලෙව්ල, මහනුවර
  • +94 812 219 153
  • +94 812 219 153
  • ketawalavti[at]gmail.com
2 වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට වත්තේගම නගරය පසුකර පන්විල මාර්ගයේ කිලෝ මීටර 3.3 ක දුරින් වාවින්න මංසන්ධිය හමුවේ. එහි සිට පන්විල දෙසට මීටර් 400 ක් දුරින් වෘත්තිය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • අධිකාරි,
    වත්තේගම වෘත්තිය පුහුණු ආයතනය,
    වාවින්න,
    වත්තේගම
  • +94 812 476 209
  • +94 812 476 209
  • socialservices.vtiwattegama[at]gmail.com
3 තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

  • අධිකාරි,
    තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය,
    තෙළඹුයාය, අඟුණකොළපැලැස්ස
  • +94 473 489 296
  • +94 473 489 296
  • thelembuyayevtc[at]gmail.com