අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • මිනුම් කියවීම හා සටහන් කිරීම
  • මූලික පෑස්සුම් ක්‍රම
  • හැඩතල නිර්මාණය
  • චාප පෑස්සීම / වායු පෑස්සීම / අනෙකුත් විවිධ පෑස්සීම් ක්‍රම
  • නඩත්තු කටයුතු
  • සැලසුම් කිරීම
  • නව නිර්මාණ
  • මිල කිරීම
  • සවි කිරීම

ගැහැනු / පිරිමි

  • පිරිමි

ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 කැටවල වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට තලාතුඔය මාර්ගයේ අම්පිටිය පසුකර තලාතුඔය දෙසට කිලෝමීටර් 01 ක් දුරින් වෘත්තීය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    කැටවල වෘත්තීය පුහුණු ආයතනය,
    කැටවල, ලෙව්ල, මහනුවර
  • +94 812 219 153
  • +94 812 219 153
  • ketawalavti[at]gmail.com