අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • ආයුද හා උපකරණ
  • විදුලිය පිළිබඳ හඳුන්වා දීම
  • විදුලි පද්ධති සැලසුම් කියවීම
  • මූලික විදුලි වයරිං ක්‍රමවේද
  • පරිනාමන පිළිබඳ මූලික අවබෝධය
  • ප්‍රතිරෝධක / ධාරිත්‍රක / දඟර
  • පියරිසි පහන් පරිපථයක ක්‍රියාකාරිත්වය
  • සිවිලින් විදුලිපංකා පරිපථ
  • SWG මිණූම් ගැනීම
  • ඇස්තමේන්තු සකස් කිරීම
  • Analog & Digital මූලික ඉලෙක්ට්‍රොනික්
  • ඉලෙක්ට්‍රොනික් පද්ධති සැලසුම් කියවීම
  • නඩත්තු කිරීම

ගැහැනු / පිරිමි

  • පිරිමි

ශ්‍රව්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 කැටවල වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට තලාතුඔය මාර්ගයේ අම්පිටිය පසුකර තලාතුඔය දෙසට කිලෝමීටර් 01 ක් දුරින් වෘත්තීය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    කැටවල වෘත්තීය පුහුණු ආයතනය,
    කැටවල, ලෙව්ල, මහනුවර
  • +94 812 219 153
  • +94 812 219 153
  • ketawalavti[at]gmail.com