අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • මහන යන්ත්‍රය හදුන්වාදීම
  • ලොක් ස්විච් මහන යන්ත්‍රය භාවිතයෙන් මූලික මැහුම් ක්‍රම
  • ලොක් ස්විච් මහන යන්ත්‍රය භාවිතයෙන් විශේෂ කාර්යයන් කිරීම
  • මහන යන්ත්‍රය නඩත්තු කිරීම හා සුළු අළුත්වැඩියා කටයුතු
  • අතින් හෝ යන්ත්‍රයන් උපයෝගී කරගනිමින් උපකාරක වැඩ කිරීම

ගැහැනු / පිරිමි

  • පිරිමි
  • කාන්තා

ශ්‍රව්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 සීදූව වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මීගමුව පාරේ, සීදූව හන්දිය පසුකර මීගමුව දෙසට කිලෝමීටර් 2.8 ක් ගිය විට හමුවන ලියනගේමුල්ල ග්‍රාමයේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    සීදූව වෘත්තීය පුහුණු ආයතනය,
    ලියනගේමුල්ල, සීදූව
  • +94 112 253 503
  • +94 112 253 503
  • vtcseeduwasrilanka[at]gmail.com