අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • බතික් නිර්මාණයට ප්‍රවේශය
  • රෙදි ප්‍රමාණාත්මකව ගෙන නිර්මාණය කිරීම
  • ඉටි යොදා නිර්මාණය කිරීම
  • ඉටි ඉවත් කර වැඩ නිම කිරීම
  • සරොම්, කමිස, සාරි, බිත්ති සැරසිලි නිර්මාණය

ගැහැනු / පිරිමි

  • පිරිමි
  • කාන්තා

ශ්‍රව්‍යාබාධිත, ශරීරික ආබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට වත්තේගම නගරය පසුකර පන්විල මාර්ගයේ කිලෝ මීටර 3.3 ක දුරින් වාවින්න මංසන්ධිය හමුවේ. එහි සිට පන්විල දෙසට මීටර් 400 ක් දුරින් වෘත්තිය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • අධිකාරි,
    වත්තේගම වෘත්තිය පුහුණු ආයතනය,
    වාවින්න,
    වත්තේගම
  • +94 812 476 209
  • +94 812 476 209
  • socialservices.vtiwattegama[at]gmail.com