අවුරුදු 02

අන්තර්ගත විෂයයන්

  • මිණුම් ක්‍රම හඳුන්වා දීම
  • දැව වර්ග ගුණාංග හඳුන්වා දීම
  • යතු ගෑම / ඉරීම / කැපීම / විදීම
  • විදුලිමය අත්ආවුධ හා ස්ථාවර යන්ත්‍ර භාවිතය
  • දැව භාණ්ඩ නිෂ්පාදනය/නිර්මාණ
  • කෘතිම දැව භාවිතයෙන් භාණ්ඩ සෑදීම
  • දැව ආරක්ෂක ක්‍රම භාවිතා කිරීම
  • ඇස්තමේන්තු සැකසීම
  • ස්වාභාවික දෑ කැටයමට නැගීම
  • බීරළු සැකසීම
  • පසාරු කැටයම්
  • භාණ්ඩ නිෂ්පාදනය / අලංකරණය / නිම කිරීම

ගැහැනු / පිරිමි

  • පිරිමි

ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 කැටවල වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට තලාතුඔය මාර්ගයේ අම්පිටිය පසුකර තලාතුඔය දෙසට කිලෝමීටර් 01 ක් දුරින් වෘත්තීය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    කැටවල වෘත්තීය පුහුණු ආයතනය,
    කැටවල, ලෙව්ල, මහනුවර
  • +94 812 219 153
  • +94 812 219 153
  • ketawalavti[at]gmail.com
2 අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියෙන් බැස අංක 205, ගම්පහ - කිරිඳිවැල බස් රථයෙන් කිලෝමීටර් අටක් පමණ ගමන් කළ පසු හමුවන බටේපොල මංසන්ධියේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය,
    අමුණූකුඹුර, වතුරුගම
  • +94 332 279 321
  • +94 332 279 321
  • vtiamunkumbura[at]gmail.com
3 තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

  • අධිකාරි,
    තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය,
    තෙළඹුයාය, අඟුණකොළපැලැස්ස
  • +94 473 489 296
  • +94 473 489 296
  • thelembuyayevtc[at]gmail.com
4 සීදූව වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මීගමුව පාරේ, සීදූව හන්දිය පසුකර මීගමුව දෙසට කිලෝමීටර් 2.8 ක් ගිය විට හමුවන ලියනගේමුල්ල ග්‍රාමයේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    සීදූව වෘත්තීය පුහුණු ආයතනය,
    ලියනගේමුල්ල, සීදූව
  • +94 112 253 503
  • +94 112 253 503
  • vtcseeduwasrilanka[at]gmail.com