අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • උපකරණ හා අමුද්‍රව්‍ය හඳුන්වා දීම
  • පාපිසි නිර්මාණය
  • වූල් ආශ්‍රිත නිර්මාණය
  • කෘතිම මල් නිර්මාණය
  • රිබන් එම්බ්‍රොයිඩර්
  • බෑග් නිර්මාණය
  • හෙයාර් බෑන්ඩ් නිර්මාණය
  • කතිර මැස්ම
  • කඩදාසි නිර්මාණ (ක්විලිං)
  • ඩස්ටර් වර්ක්
  • පොටරි පේස්ට්
  • බෝනික්කෝ
  • පන්ච් එම්බ්‍රොයිඩර්
  • විවිධ මල් වර්ග සෑදීම
  • රෙදි පින්තාරු
  • ෆොයිල් පේපර්
  • පැච් වර්ක්
  • බ්ලොක් වර්ක්

ගැහැනු / පිරිමි

  • පිරිමි
  • කාන්තා

මන්දමානසික

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියෙන් බැස අංක 205, ගම්පහ - කිරිඳිවැල බස් රථයෙන් කිලෝමීටර් අටක් පමණ ගමන් කළ පසු හමුවන බටේපොල මංසන්ධියේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය,
    අමුණූකුඹුර, වතුරුගම
  • +94 332 279 321
  • +94 332 279 321
  • vtiamunkumbura[at]gmail.com
2 සීදූව වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මීගමුව පාරේ, සීදූව හන්දිය පසුකර මීගමුව දෙසට කිලෝමීටර් 2.8 ක් ගිය විට හමුවන ලියනගේමුල්ල ග්‍රාමයේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    සීදූව වෘත්තීය පුහුණු ආයතනය,
    ලියනගේමුල්ල, සීදූව
  • +94 112 253 503
  • +94 112 253 503
  • vtcseeduwasrilanka[at]gmail.com
3 තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

  • අධිකාරි,
    තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය,
    තෙළඹුයාය, අඟුණකොළපැලැස්ස
  • +94 473 489 296
  • +94 473 489 296
  • thelembuyayevtc[at]gmail.com