අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • අමුද්‍රව්‍ය හඳුන්වා දීම
  • අමුද්‍රව්‍ය සකස් කිරීම
  • සරළ වියමන් ක්‍රම
  • පොල් කටු ආශ්‍රිත නිර්මාණ
  • උණ ලී ආශ්‍රිත නිෂ්පාදන
  • භාණ්ඩ සකස් කිරීම
  • වර්ණ යෙදීම
  • ඔප දැමීම හා පොලිෂ් කිරීම

ගැහැනු / පිරිමි

  • පිරිමි

අර්ධ ශ්‍රව්‍යාබාධිත, සෙමෙන් මනස වැඩෙන

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 කලවාන වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කලවාන නගරයේ සිට මතුගම මාර්ගයේ කිලෝමීටර් 4.5 ක් පැමිණි පසු වම්පස කලවාන වෘත්තීය පුහුණු ආයතනය හමුවේ.

  • ස්ථානභාර නිලධාරී,
    කලවාන වෘත්තීය පුහුණු ආයතනය,
    පහළ කුකුලේගම, කලවාන
  • +94 452 255 017
  • +94 152 255 017
  • vibhawivti[at]gmail.com