අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • අමුද්‍රව්‍ය හා උපකරණ හඳුන්වා දීම
  • ඉදල් නිෂ්පාදනය
  • කොසු නිෂ්පාදනය
  • ප්ලාස්ටික් බුරුසු නිෂ්පාදනය

ගැහැනු / පිරිමි

  • පිරිමි

මන්දමානසික, සෙමෙන් මනස වැඩෙන

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියෙන් බැස අංක 205, ගම්පහ - කිරිඳිවැල බස් රථයෙන් කිලෝමීටර් අටක් පමණ ගමන් කළ පසු හමුවන බටේපොල මංසන්ධියේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය,
    අමුණූකුඹුර, වතුරුගම
  • +94 332 279 321
  • +94 332 279 321
  • vtiamunkumbura[at]gmail.com