අවුරුදු 01

අන්තර්ගත විෂයයන්

  • රටා අනුව පුටු විවීම
  • කොසු සෑදීම
  • ඉදල් සෑදීම
  • විවිධ පාපිසි වර්ග සෑදීම
  • වර්ණ ගැන්වීම

ගැහැනු / පිරිමි

  • පිරිමි

දෘෂ්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 සීදූව වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මීගමුව පාරේ, සීදූව හන්දිය පසුකර මීගමුව දෙසට කිලෝමීටර් 2.8 ක් ගිය විට හමුවන ලියනගේමුල්ල ග්‍රාමයේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    සීදූව වෘත්තීය පුහුණු ආයතනය,
    ලියනගේමුල්ල, සීදූව
  • +94 112 253 503
  • +94 112 253 503
  • vtcseeduwasrilanka[at]gmail.com
2 මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කුරුණෑගල, නාරම්මල හරහා මාදම්පේ නගරය හමුවීමට කිලෝමීටර් 2.5 කට පෙර හමුවන පොතුවිල ග්‍රාමයෙන් බැස, දේවාල පාරේ මීටර් 500 ක් පමණ පැමිණි පසු මෙම ආයතනය හමුවේ.

  • ස්ථානභාර නිලධාරී,
    මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය,
    දේවාල පාර, පොතුවිල, මාදම්පේ
  • +94 322 248 588
  • -
  • vtcssdoffice.madampe[at]gmail.com