අවුරුදු 02

අන්තර්ගත විෂයයන්

  • ආරක්ෂාව
  • අමුද්‍රව්‍ය (බීජ / පොහොර / කෘමිනාශක) හා උපකරණ හඳුන්වා දීම
  • ගෙවතු වගාව
  • පළතුරු වගාව
  • අලබෝග වගාව
  • රනිල හා ධාන්‍ය භෝග වගාව
  • බිම්මල් (හතු) වගාව
  • අපනයන භෝග වගාව

ගැහැනු / පිරිමි

  • පිරිමි

ශරීරික ආබාධිත, බුද්ධි ඌනතා, සෙමෙන් මනස වැඩෙන

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 කලවාන වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කලවාන නගරයේ සිට මතුගම මාර්ගයේ කිලෝමීටර් 4.5 ක් පැමිණි පසු වම්පස කලවාන වෘත්තීය පුහුණු ආයතනය හමුවේ.

  • ස්ථානභාර නිලධාරී,
    කලවාන වෘත්තීය පුහුණු ආයතනය,
    පහළ කුකුලේගම, කලවාන
  • +94 452 255 017
  • +94 152 255 017
  • vibhawivti[at]gmail.com
2 අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියෙන් බැස අංක 205, ගම්පහ - කිරිඳිවැල බස් රථයෙන් කිලෝමීටර් අටක් පමණ ගමන් කළ පසු හමුවන බටේපොල මංසන්ධියේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය,
    අමුණූකුඹුර, වතුරුගම
  • +94 332 279 321
  • +94 332 279 321
  • vtiamunkumbura[at]gmail.com
3 තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

  • අධිකාරි,
    තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය,
    තෙළඹුයාය, අඟුණකොළපැලැස්ස
  • +94 473 489 296
  • +94 473 489 296
  • thelembuyayevtc[at]gmail.com