පහතින් දක්වා ඇත්තේ 2023.09.10 දින සිළුමිණ පුවත්පතේ පළවූ දැන්වීමකි. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කැටවල, වත්තේගම, සීදූව, අමුණුකුඹුර, තෙළඹුයාය, මඩකළපුව, කිළිනොච්චි, මාදම්පේ, රාගම, කළවාන යන වෘත්තීය පුහුණු ආයතන සඳහා අබාධ සහිත තරුණ තරුණියන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ. වයස අවුරුදු 16-35ත් අතර තරුණ ඔබට පිලිගත් වෘත්තිකයෙකු ලෙස ඉදිරියට යන්නට මහඟු අවස්ථාවක් දැන් උදා වී ඇත. අදම ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි හමුවන්න.
2024 වර්ෂය වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන වලට අභ්‍යාසලාභීන් බඳවාගැනීම සඳහා පුවත්පත් දැන්වීම
පුවත්
2024 වර්ෂය වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන වලට අභ්‍යාසලාභීන් බඳවාගැනීම සඳහා පුවත්පත් දැන්වීම
- විස්තර