රැකියා අපේක්ෂිත ආබාධිත පුද්ගලයින්

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු ආයතන මගින් විවිද ක්ෂේත්‍ර යටතේ වෘත්තීය පුහුණුව අවසන් කළ තරුණ තරුණියන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

ඔවුන්ගේ සුදුසුකම් මත රැකියාවක් ලබාදීමට යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් ඉදිරිපත් වන්නේ නම් පහත සඳහන් දුරකථන අංකයට අමතා වැඩි විස්තර ලබාගන්න.

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සේවා)

සමාජ සේවා දෙපාර්තමේන්තුව

දුරකතන අංකය : +94 112 187 042