දෙමාපියන් සහ භාරකරුවන් අහිමි මන්දමානසික පිරිමි හා කාන්තා පුද්ගලයන් හුදකලා නොකර ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම නේවාසිකව ආදරයෙන් සෙනෙහසින් රැකබලා ගනිමින් පුනරුත්ථාපනය කරන අතර ආහාරපාන, වෛද්‍ය හා නේවාසික පහසුකම් හා නොමිලේ ලබාදීම සිදු කෙරේ.