ජාතික නිදහස් දින සැමරුම් උත්සවය යටියන්තොට

දිනය            -  2021.02.04

ස්ථානය        -  කෑ/දෙහි/විද්‍යාලෝක  කණිෂ්ට විද්‍යාලය

සහභාගිත්වය -  20

වැඩසටහන -  ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණීයගේ  මඟ පෙන්වීමෙන් හා මූලිකත්වයෙන්  ජාතික නිදහස් දිනයට සමගාමීව පැවති ප්‍රාදේශීය නිදහස් උත්සවය අවස්ථාවේදී සවිය  ස්ව ශක්ති සංවිධානය විසින් විද්‍යාලෝක විද්‍යාලයට පැල ප්‍රදානය හා රුක් රෝපණ වැඩසටහන සිදු කරන ලදි.

 yin 1 min  yin 2 min  yin 3 min
 yin 4 min  yin 5 min  yin 6 min
 yin 7 min  yin 8 min