සමාජ සේවා අංශය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-මොනරාගල.
දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි ටි.කේ.බන්දුලසේන ඉටු කල රාජකාරි.2020.

 

ආබාධිත තැනැත්තන් සදහා නිවාස ආධාර ලබා දිම

දිනය-20/12/03

ස්ථානය-දිස්ත්‍රික් ලේකම් කාර්යාලය   

කාරණය- දිස්ත්‍රික්කය පස් දෙන‍කුට නිවාස ආධාර ලැබිනි.(20/10/26) (වටිනාකම රු.මිලියන 1 කි)

දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි විසින් ඉටු කල රාජකාරිය- සම්පත් ප්‍රධානය කිරිමේ උත්සවයට ප්‍රතිලාභින් සහභාගි කරවිම/සම්පත් ප්‍රධානයට සහභාගිවිම/දිස්ත්‍රික් අධික්ෂන කටයුතු සිදුකිරිම/නිවාස ප්‍රතිලාභින් ගේ ඉදිකිරිම් පරික්ෂාව

 HP1 min  HP 2 min  HP 3 min    

ශ්‍රි ලංකා දෘශ්‍යාභාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා උපකරණ ප්‍රධානය. දිස්ත්‍රික් ලේකම් තුමිය ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාව .

දිනය-20/01/13
ස්ථානය- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.
ඉටු කල රාජකාරිය- මා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තාවකට අනුව ලැබුණු රු.248,800.00 ක මුදල

 S 1 min

 

‘මෙත් සේවා පදනම’ හදපානාගල,වැල්ලවාය. ආබාධිත දරුවන් සදහා ක්‍රිඩා භුමියක් ඉදිකර දිම

දිනය-20/01/23 ස්ථානය- ‘මෙත් සේවා පදනම වැල්ලවාය.
ඉටු කල රාජකාරිය- මා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කල ව්‍යාපෘති වාර්තාවකට ලැබුණු රු.108.000.00 ක් මේ සදහා වැය කෙරිණි

 PG 1 min

 

නිරික්ෂණ රාජකාරි.


දිනය - 20/03/11 ස්ථානය - මොණරාගල තණමල්විල මහා විද්‍යාලය -කණමල්විල.
ඉටු කල රාජකාරි - විශේෂ අධ්‍යාපන ඒකකය නිරික්ෂණ රාජකාරි.

 

ED 1 min  ED 2 min 

 

 

සමාජ සේවා රාජකාරි මතක- ‘’ඡායා සේයා’’-2020

ස්ථාන නිරික්ෂන රාජකාරි - වැල්ලවාය, හදපානාගල, ’මෙත් සේවා’ පදනම 2019/01/23

New Picture

වැඩිහිටි ජිවනාධාර ගෙවිම් අධික්ෂණ රාජකාරි -මැදගම ,ප්‍රධාන තැපැල් කාර්යාලය 2019/01/24

New Picture 1

‘පොදු ජන සරණි’ සමාජ සත්කාර ජංගම සේවා වැඩසටහන දිස්ත්‍රික් සම්බන්ධිකරණ රාජකාරි කටයුතු.

මොනරාගල, කාර්මික විද්‍යාල භූමිය 2020/02/25

සම්පත් ප්‍රධානය කිරිමේ අවස්ථාවක්
 
අක්ෂි සායනයට පැමිණ සිටි පිරිසක්
 New Picture 3 min       New Picture 2 min

වැල්ලවාය, තෙළුල්ල විහාරස්ථානය-තෙළුල්ල. 2020/02/27

සම්පත් ප්‍රධානය කිරිමේ අවස්ථාවක්
 
පැමිණ සිටි සිසු දරුවන්පිරිසක්
 New Picture 2   New Picture 3

ප්‍රවේශ පහසුකම් විගණන රාජකාරි - වැල්ලවාය - නගරය. 2020/07/17

New Picture 4 min  New Picture 5 min